සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට

    ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

    ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

    එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්

    එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට

    ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

    ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

    එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්

    එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

අන්තර් පාර්ලිමේන්තු සංගමය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන 03 කට සජබෙන් පැමිණිලි

Tharaka S Padukka by Tharaka S Padukka
1 year ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
අන්තර් පාර්ලිමේන්තු සංගමය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන 03 කට සජබෙන් පැමිණිලි
0
SHARES
54
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පාර්ලිමේන්තුවේදී තම මන්ත්‍රීවරුන්ට දිගින් දිගටම සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන තුනකට පැමිණිලි කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

ඒ අනූව පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට / සාර්ක් පාර්ලිමේන්තු සංගමයට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට තීරණය කල බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන තෙක් නැවතත් පාර්ලිමේන්තුවට සහභාගී නොවන බවත් අද දහවල් මෙම සිදුවීම සම්බන්ධයෙන් කථානායකවරයා සමග නැවත වරක් සාකච්ඡා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කලා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/12/12.30-Ranjith-Maddumabandara.mp3

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් ඔවුන්ගේ කථා තුලදී පළකරන අදහස් සම්බන්ධයෙන් කථානායකවරයා හෝ එම ආසනයේ සිටින නිළධාරීන් අවධානය යොමු නොකිරීම වත්මන් පාර්ලිමේන්තුවේ ඇති විශාල දුර්වලතාවයක් බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කලේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/12/12.30-Lakshman-Kiriella.mp3
Tharaka S Padukka
Tharaka S Padukka
Tags: PARLIAMENT SRILANKAඅන්තර් පාර්ලිමේන්තු සංගමයජාත්‍යන්තර සංවිධාන තුනකට පැමිණිලිශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදීසමගි ජනබලවේගය
Previous Post

අයවැය විවාදයේදී මුදල් ඇමති පාර්ලිමේන්තුවේ නැත්තේ ඇයි ?

Next Post

“ගෑස් සමාගම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග – ප්‍රමිතියෙන් තොර ගෑස්වලටත් ක්‍රියාමාර්ග”

Tharaka S Padukka

Tharaka S Padukka

Related Posts

රැකියා සඳහා විදෙස්ගතවීම 286 % කින් ඉහළට
දේශීය

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

by Editor
June 6, 2023
සැප්තැම්බර් උද්ධමනය 73.7% දක්වා ඉහළට
ක්‍රීඩා

LPL වෙනුවෙන් තාක්ෂණික කමිටුවක්

by Editor
June 6, 2023
කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!
කාළගුණය

පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

by Editor
June 6, 2023
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද
දේශීය

හොර රහසේ ගෙන්වූ බහාලුමක් රේගු භාරයට

by Editor
June 6, 2023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්
දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

by Editor
June 6, 2023
Next Post
ජීවන වියදම වැඩියි කියලා පිළිගන්නවා

"ගෑස් සමාගම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග - ප්‍රමිතියෙන් තොර ගෑස්වලටත් ක්‍රියාමාර්ග"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In