හෙට අලුයම 04 ට අවසන්වීමට නියමිතව තිබූ අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම පියවර ගන්නා බවයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කලේ.
මේ අනුව දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 31 වනදා අලුයම 04 ටයි.
