අනවසර ලෙස ඉන්ධන ගබඩා කරගනිමින් නැවත විකිණීම සිදුකරන පුද්ගලයින් සොයා අද සිට දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බව පොලිසිය දැනුම් දෙනවා.
ඒ අනුව අද සිට එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කලේ.