අධිභාර බද්ද පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අප්‍රේල් 7 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබෙනවා.
පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 5 වැනිදා සිට අප්‍රේල් 8 වැනිදා දක්වා රැස්වීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.
අප්‍රේල් 6 වැනිදා පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.