සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

අධිපති ඉවත් නොකරන්නැයි මන්ත්‍රී, අගමැතිගෙන් ඉල්ලයි

Admin by Admin
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
JAGATH KUMARA
0
SHARES
18
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත්නම් එම තීරණය ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

අගමැතිවරයා වෙත ලිපියක් යවමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ රජයට එරෙහිව විවිධ විරෝධතා මතුවී ඇති අවස්ථාවක එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් ආණ්ඩුවට එරෙහිව විරෝධය තවත් වැඩිවිය හැකි බවයි.

මහ බැංකු අධිපතිවරයා ඉදිරි දිනවල එම තනතුරින් ඉවත් කිරීමට යන බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වෙමින් පවතින බවත් මෙවැනි ප්‍රචාර විශ්වාස කරමින් ජනතාව කලබල වුවහොත් රටේ අවුල් සහගත තත්වයක් ඇති වනු ඇති බවත් ජගත් කුමාර මහතා සඳහන් කරනවා.

ආර්ථික අර්බුදය දේශපාලඥයන්,මහ බැංකු අධිපතිවරුන් සහ හිටපු ඇතැම් නිලධාරීන්ගේ අදූරදර්ශී තීරණ හා වැඩපිළිවෙළ නිසා සිදු වූ බවට ජනතාව තුළ විශාල කලකිරීමක් ඇතිවූයේ යැයි පවසන ජගත් කුමාර මහතා රටපුරා පසුගියදා විශාල කලබලකාරී තත්වයක් ඇතිවූයේද මෙම කලකිරීම හේතුවෙන් බවත් ප්‍රකාශ කරනවා.

Admin
Tags: අගමැතිඅගමැති රනිල්අගමැති රනිල් වික්‍රමසිංහජගත් කුමාරනන්දලාල් වීරසිංහමහ බැංකුවේ අධිපති
Previous Post

ලගාවීමට නියමිත පෙට්‍රල් නෞකාවේ ඉන්ධන ගොඩ බෑම වෙනුවෙන් මේ දක්වා සූදානම් කර නැතැයි චෝදනා

Next Post

ශෙඩ් වල තෙල් ටැංකි අරින්න යන්න එපා – සියලු පොලිස් නිලධාරින්ට උපදෙසක්

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
ඉන්ධන සහ ගෑස් ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා

ශෙඩ් වල තෙල් ටැංකි අරින්න යන්න එපා - සියලු පොලිස් නිලධාරින්ට උපදෙසක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In