සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home විදෙස්

අධික ශීත කාලගුණය හේතුවෙන් අමෙරිකාව සහ කැනඩාවට දැඩි බලපෑමක්

Admin by Admin
9 months ago
in විදෙස්
0
අධික ශීත කාලගුණය හේතුවෙන් අමෙරිකාව සහ කැනඩාවට දැඩි බලපෑමක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අමෙරිකාව සහ කැනඩාවට අධික ශීත කාලගුණය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට අමෙරිකාවේ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක සෘණ 55 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි.

ඒ අනුව මෙවර නත්තල දශක ගණනාවකට පසු උදාවන අධික සීතලම නත්තලම වනු ඇති බවටයි අනාවැකි පළ කර ඇත්තේ.

පවතින තත්ත්වය හේතුවෙන් නත්තල් සමයේ නියමිතව තිබූ ගුවන් ගමන් රැසක් මේ වන විටත් ප්‍රමාදවී ඇති බවද එම වාර්තාවල සඳහන්.

නත්තල් සමය යනු අමෙරිකාවේ කාර්යබහුලම ගුවන් ගමන් සමයක්.

ප්‍රධාන ගුවන් තොටුපළ රැසක්ම දැනටමත් සිය ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

මේ හේතුවෙන් නත්තල් සති අන්තය අමෙරිකානු ජනතාවට අපේක්ෂිත සති අන්තයක් නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාවට මෙලෙස දැඩි ශීත කාලගුණයක් අපේක්ෂා කරන්නේ ආක්ටික් ශීත කුණාටුව හේතුවෙන්.

ඒ සමඟම අධික ශීත කාලගුණය සම්බන්ධයෙන් අමෙරිකාවේ ජීවත් වන මිලියන 100 කට අදික පිරිසකට මේ වන විටත් අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා.

Admin
Tags: අධික ශීත කාලගුණයඅමෙරිකාවකැනඩාව
Previous Post

24 සහ 25 දෙදින කාලගුණයේ වෙනසක්

Next Post

දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් 11 කට තුවාල / රිය ධාවනය යථා තත්වයට

Admin

Admin

Related Posts

නොවැම්බර් 08 පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණයක්
විදෙස්

රුසියාවේ ලූනා සඳ මතට කඩා වැටේ

by Editor
August 20, 2023
පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු සියලු පකිස්ථානුවන් සම්බන්ධයෙන් විමර්ශන
විදෙස්

ඉම්රාන් ඛාන්ට වස පෙවීමේ අවදානමක්?

by Editor
August 19, 2023
සකර්බර්ග් – මස්ක් මුහුණට මුහුණ සටන ඉතාලියේදී ?
විදෙස්

සකර්බර්ග් – මස්ක් මුහුණට මුහුණ සටන ඉතාලියේදී ?

by Editor
August 12, 2023
බාර්බි චිත්‍රපටයට මැද පෙරදිග රටවල් කිහිපයකින් වාරණ
විදෙස්

බාර්බි චිත්‍රපටයට මැද පෙරදිග රටවල් කිහිපයකින් වාරණ

by Editor
August 11, 2023
කොවිඩ් ගැන මෝදි විශේෂ සාකච්ඡාවක් කැඳවයි
විදෙස්

මෝදි ප්‍රමුඛ රජයට එරෙහි විශ්වාසභංගය පරදී

by Editor
August 10, 2023
Next Post
වාහන කිහිපයක් එකිනෙක ගැටී කොට්ටාව පිවිසුම අසල රථවාහන තදබදයක්

දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් 11 කට තුවාල / රිය ධාවනය යථා තත්වයට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In