අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංශය සඳහන් කලේ බොරැල්ල කිංසි පාර – තුංමුල්ල හන්දිය – කොටහේන සහ ග්රෑන්ඩ්පාස් මෙන්ම ආමර් වීදිය මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි.
එබැවින් තරමක රථවාහන තදබදයක්ද එම ප්රදේශ ආශ්රිතව පවතිනවා.
