අධ්‍යාපන විද්‍යා පීඨ අනිද්දා දිනයේදී ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම දැනට පාසල්වල උසස් පෙළට තාක්ෂණවේදය හදාරන සිසුන්ට, එම විෂයේ ගුරු පුහුණුව සඳහා ඇතුළත් වීමට නව විද්‍යා පීඨයක් ආරම්භ කිරීම කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබෙනවා.