රටපුරා සියලූම පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් හෙට සිට සාමාන්‍ය පරිදි රාජකාරිවලට වාර්තා කළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය සාමාජිකයන්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල සේවකයන් සියලූ දෙනා සාමාන්‍ය පරිදි හෙට සිට රාජකාරිවලට වාර්තා කළ යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයාගේ එම චක්‍රලේඛයේ සඳහන්.
