පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමට සමගාමීව අද සිට දෛනිකව දුම්රිය 82 ක් පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රධාන මාර්ගයේ 30 ක් / මුහුදුබඩ මාර්ගයේ 30 ක් / පුත්තලම මාර්ගයේ 14 ක් සහ කැළණිවැලි මාර්ගයේ 08 ක් ලෙස එම දුම්රිය වාර ක්‍රියාත්මක වනු ඇති.
