අද සිට අන්තර් පළාත් හරහා පැමිණෙන සියලූ රාජ්‍ය සේවකයින් සදහා කිසිදු මාර්ග බාධකයකින් තොරව පැමිණීමට කටයුතු සලසා දී ඇති බව පොලිසිය පවසනවා.
කෙසේ වෙතත් යම් අවස්ථාවකදී යම් තහවුරු කර ගැනීමක් සිදුකළ හොත් අදාළ ලියවිලි පොලිස් නිළධාරින්වෙත බාධාවකින් තොරව ලබා දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සියලූ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කළා.
