ජනාධිපතිවරයාගේ උපදෙස් මත අද සහ හෙට දිනවලදී ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා ගෘහස්ත ගෑස් සිලින්ඩර 15,000 ක් නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
එහි සභාපති විජිත හේරත් මහතා කියාසිටියේ ලබන 13 වනදා මෙරටට පැමිනිමට නියමිතව තිබූ ගෑස් නෞකාවද හෙට දිනයේ දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බවයි.
