අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක් රු.15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රු.10 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT