විවාහ මංගල උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි 50 කට සීමා කර තිබෙනවා.
මීට පෙර එම සංඛ්‍යාව උත්සව ශාලාවේ ආසන 500ට වැඩි නම් 150 ක් ලෙස ද ආසන 500 ට අඩු නම් පුද්ගලයින් 100 ක් ලෙස ද පැවතුණා.
මේ අතර විවිධ රෝගාබාධවලින් යුතු බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා ගම්පහ සහ කලුතර රෝහල්වලින් මෙන්ම කොළඹ යුද හමුදා රෝහලෙන් කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකියි.
