අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාධිතයන් 560 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 26 දහස් 223 ක් ලෙසයි පවතින්නේ.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 32 දහස් 830 ක්.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT