ඇඳිරිනීතිය නැවත පැනවීම නිසා කොළඹ කොටුවෙන් අද රාත්‍රී 8.00 ට පෙර පිටත්වීමට නියමිත දුම්රිය පමණක් ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා කියාසිටියා.
ඒ අනුව අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය ද අවලංගු කර තිබෙනවා.