තවත් කොවිඩ් මරණ 98 ක් වාර්තා වී ඇත.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 4,919 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 884 දෙනෙකු අද දිනයේ මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 24 දහස් 223 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 31,095 ක්.
අද ආසාධිතයන් 2794 කි.
