අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 07 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන ලබන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව කොළඹ 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට අද රාත්‍රී 11 සිට හෙට පෙරවරු 06 වන තෙක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
