අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 770 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3152 ක් වේ.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 348,270 ක්.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT