ආණ්ඩුවේ සියලූ සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව වීදි බැස අද දිනයේදීත් විරෝධතා සංවිධාන කර තිබෙනවා.
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම / ආර්ථික අර්බුධය / ඉන්ධන සහ ගෑස් අර්බුධය ඇතුලූ රටතුල පවතින සියලූ අර්බුධ සදහා ආණ්ඩුව වගකිව යුතු බවට චෝදනා කරමිනුයි මෙම විරෝධතා සංවිධාන කර ඇත්තේ.
මේ අතර කොළඹ ගාලු මුවදොර පිටිය ඇතුලු ස්ථාන කිහිපයකදී ඊයේ දිනයේදීත් විරෝධතා පැවැත්වුණා.
සමාජවාදී තරුණ සංගමය විසිනුත් ඊයේ මහනුවරදී විරෝධතාවක් සංවිවිධාන කර තිබූ අතර ඔවුන් සිය විරෝධය අතරතුරදී මෙලෙස අදහස් පළකලා.