සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    වැඩ වැරුම රෝහල්වලත් – සේවා අඩාල නොවන අයුරින්

    කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල හෙට දුම්රිය නවත්වන්නේ නෑ

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොර තහනම් / කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම ඉවතට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බව දැනුම් දෙයි

    PRISON

    සිරකරුවන් 588 ක් හට හෙට රාජ්‍ය සමාව

    PARLIAMENT

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 9 සහ 10

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home කාළගුණය

අදත් කාළගුණය අයහපත්

Admin by Admin
2 months ago
in කාළගුණය, දේශීය, ප්‍රමුඛ පුවත්
0
හෙට වැසි තත්වයේ වැඩිවීමක්-ප්‍රදේශ කිහිපයකටම මි.මී100ට වැඩි තද වැසි
0
SHARES
18
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව ඊයේ දිනයේ රාත්‍රී 11.30 වනවිට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3E ආසන්නයේ ස්ථානගතව පැවතුණු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන්කර දෙසැම්බර් 09 වනදා රාත්‍රියේ නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර උතුරු පළාතේ නිරන්තරයෙන් වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.

එසේම සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය .

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ අතර රජයේ සහ රජයේ ආධාර ලබන සියලුම පාසල් සඳහා අද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ පවතින රටේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත් බවය.

මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසීමක් සිදුකර ඇති අතර එහිදී ලැබුණු තොරතුරු මත පදනම්ව පාසල් සඳහා අද විශේෂ නිවාඩුවක් ලබාදීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම දිවයින පුරා පිහිටි කතෝලික පාසල් සඳහා ද අද විශේෂ නිවාඩුවක් ලබාදීමට පියවර ගත් බව කතෝලික සභාව සඳහන් කළේය.

Admin
Tags: කාළගුණයවැසි
Previous Post

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ පරිපාලන ගැටලු රැසක් එළියට

Next Post

2022 ඡන්ද හිමි නාම ලේඛනය පළාත් පාලන ආයතන මට්ටමින් සකස් කර අවසන්

Admin

Admin

Related Posts

වැඩ වැරුම රෝහල්වලත් – සේවා අඩාල නොවන අයුරින්
දේශීය

කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල හෙට දුම්රිය නවත්වන්නේ නෑ

by Admin
February 3, 2023
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
දේශීය

විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

by Admin
February 3, 2023
අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි
දේශීය

නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොර තහනම් / කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම ඉවතට

by Admin
February 3, 2023
ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්
දේශීය

PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බව දැනුම් දෙයි

by Admin
February 3, 2023
PRISON
දේශීය

සිරකරුවන් 588 ක් හට හෙට රාජ්‍ය සමාව

by Admin
February 3, 2023
Next Post
ලොහාන් ගැන මැතිවරණ කොමිසමේ ස්ථාවරය

2022 ඡන්ද හිමි නාම ලේඛනය පළාත් පාලන ආයතන මට්ටමින් සකස් කර අවසන්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In