මාසයකට අධික කාලයක සිට අතුරුදන්ව සිටින කොටදෙණියාව බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දැනුම් දෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනය සහ දරුවන් දෙදෙනාගේ ඡායාරූප පහතින් දැක්වේ.