සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    යුගදනවි ගිවිසුම මගින් විදුලි බිල් ගාස්තු අඩු වෙනවාද??

    ඒකක 30 ට අඩු විදුලි බිල සියයට 835 කින් වැඩි කරන්නැයි මණ්ඩලයෙන් යෝජනා

    ආපදාව විෂම අරමුණු වෙනුවෙන් භාවිත වෙනවා – විමල්

    “IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”

    “IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

    පාඨලීගෙන් කොන්දේසි සහිත කොළ එළියක්

    නාමල් / කාංචන හවුල දැක්කම අවුල තේරුණා – පාඨලී

    ජුනි 15 න් පසුව ඉන්ධන නැහැ – මොකද කරන්නේ ??

    වැඩි වූ ඉන්ධන මිළ නිසා ජනතාවට පීඩා රැසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්න ඉන්දියාවෙන් තවත් USD බිලියනයක්

Shamil Fernando by Shamil Fernando
5 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්න ඉන්දියාවෙන් තවත් USD බිලියනයක්
0
SHARES
67
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළයට ගැනීමට අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් සහ ඉන්ධන මිළයට ගැනීමට ඩොලර් මිලියන 500 ක ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහත්වරුන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අද පෙරවරුවේ අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාවේ විශ්වසනීයම රාජ්‍යය ලෙස අඛණ්ඩව පෙනී සිටින බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකල ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ අතිශය වැදගත් මෙම අවස්ථාවේදී සෙසු ජාත්‍යන්තර හවුල්කරුවන් සමගද එක්ව ශ්‍රී ලංකාවට සහයවීම ඉන්දියාවේ අපේක්ෂාව බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන ඉන්දීය ව්‍යාපෘති සහ ආයෝජන සැළසුම් සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

මානුෂීය පදනමින් සළකා දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් හැකි ඉක්මණින් නිදහස් කරන ලෙසයි ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දන්වා ඇත්තේ.

Shamil Fernando
Shamil Fernando
Tags: අත්‍යවශ්‍ය ද්‍රව්‍යආහාරඉන්ධනඑස් ජයිශංකර්ඩොලර්ණයණයවර ලිපිබැසිල් රාජපක්ෂ
Previous Post

කාදිනල් හිමි නෙවෙයි IGP ට කෝට් එක දුන්නේ – ගලවන්න කියන්න අයිතියක් නෑ

Next Post

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් ආසාධිතයන් 160 ක්

Shamil Fernando

Shamil Fernando

Related Posts

යුගදනවි ගිවිසුම මගින් විදුලි බිල් ගාස්තු අඩු වෙනවාද??
දේශීය

ඒකක 30 ට අඩු විදුලි බිල සියයට 835 කින් වැඩි කරන්නැයි මණ්ඩලයෙන් යෝජනා

by Shamil Fernando
June 27, 2022
SHANTHA SILVA FUEL BOWSER
ප්‍රමුඛ පුවත්

ඉන්ධන ඇණවුම් ප්‍රමාදයි – ටැංකි රථ හිමියන්

by Hasitha Samaraweera
June 27, 2022
ප්‍රමුඛ පුවත්

ආපදාව විෂම අරමුණු වෙනුවෙන් භාවිත වෙනවා – විමල්

by Hasitha Samaraweera
June 27, 2022
“IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”
දේශීය

“IMF සමග සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වනවා”

by Shamil Fernando
June 27, 2022
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය
දේශීය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා ඇමරිකා තාක්ෂණික සහාය

by Shamil Fernando
June 27, 2022
Next Post
ඔමික්‍රෝන් සිංගප්පූරුවත් වෙළා ගන්නා ලකුණු

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් ආසාධිතයන් 160 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In