වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන්ගේ රැකවලෙකු බවට පත්ව ඇතැයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අවධාරණය කලා.
මරික්කාර් මහතාගේ චෝදනා වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමන් බලයට පැමිණීයේ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට නොව රට ආරක්ෂා කිරීමට බවයි.