ජනතා විමුක්ති පෙරමුණ විසින් දිවයිනේ ප්‍රධාන නගර 04 කදී අද මැයි රැළි පවත්වනු ලැබුවා.
එහි ප්‍රධාන රැළිය මේ වනවිටත් පැවැත්වෙන්නේ පක්ෂ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
රජයේ නායකයන්ට විවෘත සමාජයට පැමිණීමට නොහැකි තත්වයක් උදාකරගෙන ඇති බවයි අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේ.
මේ ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ මැයි රැලියට එක්වූ එහි දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා.