සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

අගමැතිගේ ලේකම්වරයෙකු යැයි කියු භික්ෂුන් වහන්සේ නමක් ඇතුලු භික්ෂුන් 03 නමක් PHI ට පහර දීලා

සැකකාර භික්ෂුන් වහන්සේලා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

Tharaka S Padukka by Tharaka S Padukka
1 year ago
in Covid 19, ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
අගමැතිගේ ලේකම්වරයෙකු යැයි කියු භික්ෂුන් වහන්සේ නමක් ඇතුලු භික්ෂුන් 03 නමක් PHI ට පහර දීලා
0
SHARES
122
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සයිනෝෆාම් එන්නත ලබාගැනීම සදහා කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට පැමිණි භික්ෂුන් වහන්සේ තුන් නමක් විසින් එම ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුයැයි පැවසු භික්ෂුන් වහන්සේ නමක් ඇතුලු භික්ෂුන් වහන්සේ තුන් නමක් විසිනුයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.

සැකකාර භික්ෂුන් වහන්සේලා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/09/12.30-Upul-Rohana-01.mp3

එන්නත් මධ්‍යස්ථාන වෙත ගොස් තමන්ට හිමි එන්නත ලබාගැනීම වෙනුවට සෞඛ්‍ය නිළධාරීන්ට පහරදෙමින් අණුවනකම් ප්‍රදර්ශණය කිරීමෙන් වළකින ලෙසයි උපුල් රෝහණ මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/09/12.30-Upul-Rohana-02.mp3
Tharaka S Padukka
Tharaka S Padukka
Tags: PHI UNIONඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුඋපුල් රෝහණභික්ෂුන් වහන්සේ තුන් නමක්මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදී
Previous Post

කෝටි 08 ක අයිස් සමඟ 04 ක් තලෙයිමන්නාරමේදී නාවික භාරයට

Next Post

ඊයේ තවත් පුද්ගලයින් 123 440 දෙනෙක් එන්නතකරණයට

Tharaka S Padukka

Tharaka S Padukka

Related Posts

මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ
දේශීය

මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

by Admin
January 31, 2023
පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි
දේශීය

පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

by Admin
January 31, 2023
සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට
දේශීය

සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

by Admin
January 31, 2023
දේශීය

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

by Admin
January 31, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

by Admin
January 31, 2023
Next Post
මෙරට පුද්ගලයින් 46 ලක්ෂ 16 266 දෙනෙක් පූර්ණ එන්නත්කරණයට ලක්වෙයි

ඊයේ තවත් පුද්ගලයින් 123 440 දෙනෙක් එන්නතකරණයට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID19 COVID 19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In